songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

විශ්ව විද්‍යාල හමුදා පාලනයට


මෙරට විශ්ව විද්‍යාල හමුදා පාලනයට නතු කිරීමේ උත්සහයක් කි‍්‍රයාත්මක වෙමින් ඇතැයි යළ රුහුණු සරසවි ආචාර්ය සිසු සේවක එකමුතුව පවසයි. ලබන 22 වැනිදා හමුදා සාමාජිකයන්ද සහභාගි වන ශ‍්‍රම දානයක් සංවිධාන කර ඇති බවත් එවැන්නක අවශ්‍යතාව ගැටළු සහගත බවද එම විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර ඊට විරෝධය පළ කරන බව එම විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා පවසයි.