ඊයේ පෙරවරුවේ ගාල්ල බස් නැවතුම් පොලේ හික්කඩුව මගී වේදිකාවේ යකඩ වැට
නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ නියෝග
පරිදි කපා ඉවත් කලත් ඊයේ කපා
ඉවත් කරන ලද යකඩ වැට හවස් වරුවෙම
නැවත සවි කරන ලදී .විවිධ පාර්ශවයන්ට ඕනෑ ලෙස කටයුතු කිරීමට ගියහොත් බස්නැවතුම්පලේ පරිපාලන කටයුතු සිදුකිරීමට අපහසු වනු ඇති බවය පසුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ දකුණු පළාත් මහාමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසා සිටීයේය.
යකඩ වැට කපා
ඉවත් කරන ලදදේ බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝග මතයි .
මෙම යකඩ වැට කපා ඉවත් කිරීමෙන් රු 18000 පමණ අලාභයක් ගාල්ල මහා නගර සභාවට සිදුවී ඇතැයි වාර්තාවේ .
No comments:
Post a Comment