songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක්. Show all posts
Showing posts with label මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක්. Show all posts

මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක්


ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි.ඔහු ඒ බව සදහන් කළේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය."මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සතුටක්. මොකද ඔහු ඒ තරම් හොද පන්දු යවන්නෙකු නිසා. ඔහු ඔප්පු කරලා තියෙනවා ඕනෑම තරගයකට සුදුසුයි කියලා. ඇත්තටම ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු පන්දු යවන්නෙකු ලෙස කාලයක් දක්ෂතා දක්වා තිබෙනවා. ර්වර් ස්වින්ග් පන්දුව ඔහු ඉතාම හොඳින් යොමු කරනවා. එමෙන්ම ඔහුගේ මඳ වේග පන්දු සහ යෝකර් පන්දු වවත් ඉතා හොඳයි. මෙම තරගයේදි ඔහුට එරෙහිව නැගී සිටීම අපිට ඉතාම අපහසු වුණා". ලසිත් මාලිංගගේ අඩුව ටෙස්ට් තරග වාරයේදී කවුරුන්  විසින් පුරාවිද යන්න සැක සහිතයි.බොහෝ විට චානක වෙලගෙදර හා සුරංග ලක්මාල් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.