songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label තිළිණ කණ්ඩම්බිට තැන අහිමිවේ. Show all posts
Showing posts with label තිළිණ කණ්ඩම්බිට තැන අහිමිවේ. Show all posts

තිළිණ කණ්ඩම්බිට තැන අහිමිවේ


පරාජය වූ  එංගලන්ත සංචාරයේදී ශ‍්‍රී ලංකා 
කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු
 කල තිළිණ කණ්ඩම්බි  ඕස්ටේ‍්‍රලියාවට 
එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ 20 
දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා සංචිතයේ
ස්ථානය අහිමිව තිබේ.
එංගලන්ත සංචාරයේ කණ්ඩායමේ උපනායකත්වය දැරූවද පිතිකරුවෙකු ලෙස කණ්ඩම්බි දක්‍ෂතා අතර නොවීම මීට හේතුව බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් එංගලන්ත සංචාරයේදී ස්ථානය අහිමි වූ චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවත සංචිතය කැඳවා තිබීම කැපී පෙනේ.
තරඟාවලියේ පළමු තරඟය අගොස්තු මස 06 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අරම්භ වේ. එය 20-20 තරඟයකි.
                                                                                 
                                                                                              තව කියවන්න >>>>