Custom Search
Showing posts with label ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු කොළඔ හෙරොයින් ජාවාරමේ. Show all posts
Showing posts with label ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු කොළඔ හෙරොයින් ජාවාරමේ. Show all posts
ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු කොළඔ හෙරොයින් ජාවාරමේ
ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු යොදාගෙන කොළඹ නරගය පුරා හෙරොයන් බෙදාහැරීම පිළිබඳ තොරතුරු වාර්තා වේ. ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ පුතකු ඇසුරු කරන මින් එක් නිළියක් ඇමතිවරයාගේ බලයද පෙන්වමින් මෙසේ කටයුතු කරන බවට තොරතුරු වාර්තා වේ.
ඇය නර්තන ශිල්පිණියක් ලෙසද ජනප‍්‍රියත්වයට පත්ව ඇති බව කියැවෙන අතර කලාවට සම්බන්ධ ඇමතිවරයෙකු සමඟ සමීප සම්බන්ධයක් පවත්වන අනෙකි නිළීයද ඇමතිවරයාගේ නම විකුණමින් මෙම හෙරොයින් ජාවාරමේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ.
රාත‍්‍රී සමාජ ශාලා සඳහා යන මෙම නිළියන් ඒ ඔස්සේ දැනහැඳුනුම්කම් මත පත්වන සම්බන්ධතා ඇති අයට මෙසේ හෙරොයින් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වේ. මින් එක් නිළියක් එක් අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවකදී ඇමති පුතාගේ බලපෑමෙන් නිදහස් වූ බවට තොරතුරු වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)
