songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ කිරීම. Show all posts
Showing posts with label විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ කිරීම. Show all posts

විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ කිරීම

ප‍්‍රමාණවත් පරිදි දේශණ ශාලා පහසුකම් නොමැතිවීම හේතුවෙන් මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ වර්ෂාර්ධ පරීක්‍ෂණය මිහින්තලය මහා විද්‍යාලයේ පැවැත්වෙන බව රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.විශ්ව විද්‍යාල ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන විභාගයක් වැනි කටයුත්තක් සුළුපටු ලෙස නොහැකි අතර මෙවැනි ක‍්‍රියා හේතුවෙන් විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ වන බවද එම සංගමය පවසයි.උපාධියට පරිබාහිරව වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමද අවම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව වන උපාධයද පහත් තත්වයකට ඇද වැටී ඇති බවත් එය සිසු ජීවිත අඳුරේ හෙලීමක් බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.


lankacnews