Custom Search
Showing posts with label ලන්ඩනයේ කොටි බස්. Show all posts
Showing posts with label ලන්ඩනයේ කොටි බස්. Show all posts
ලන්ඩනයේ කොටි බස්
කලින් 138 බස් ගැන කතා කලා පමණි.දැන් ලන්ඩන් කොටි බස්.එල්.ට්.ට්.ඊ සංවිධානය එංගලන්තයේ තහනම් කලත් තවමත් එසේ සිදුවී නැති බවට කදිම උදාහරණයක් අද වාර්තාවේ .එංගලන්තයේ පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩ පිරිසක් විසින් පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසලක බස් රියක රුපයක් මෙහි දැක්වේ.මෙම බස් රථයේ L77E UK නමැති ලියාපදිංචි අංකයයි.එය බැලු බැල්මට පෙනෙනුයේ LTTE UK ලෙසයි.එලෙසම ලංකා සිතියමද කොටි සලකුනද මෙහි ඇතුලත් වේ.
Subscribe to:
Posts (Atom)
