songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
Showing posts with label Ubuntu 11.10 beta නවතම සංස්කරනය නිකුත්වේ. Show all posts
Showing posts with label Ubuntu 11.10 beta නවතම සංස්කරනය නිකුත්වේ. Show all posts

Ubuntu 11.10 beta නවතම සංස්කරනය නිකුත්වේ


පසුගියදා උබුන්‍ටුහි 11.10 හි පලමු බීටා සංස්කරනය නිකුත්කල බවට තොරතුරු වාර්තා වේ. ඔක්තෝබර් 13 වනවිට එහි අවසාන සංස්කරනය නිකුත්වීමට දැනට නියමිතව ඇති  මෙම නිදහස් මෙහෙයුම් පද්දතියේ බීටා සංස්කරනය මෙම මස 22 නිකුත්වීමට නියමිතව තිබිණි.
මෙම සංස්කරනයත් සමග ඩි.වී.ඩි ඉමේජ් ගොනුවෙහි විශාලත්වයෙහි අඩුකිරීමක් දක්නට හැකි වන අතර එය ගිගා බයිට් 1.5 ක ප්‍රමානයකි.
මෙම අවප්‍රමාන වීම පෙර සංස්කරන වල වූ සියලුම උපාංගද සමග වීම වැදහත් වන අතර  සීඩී ඉමේජ් ගොනුවද මේවරත් සුපුරුදු පරිදි නිකුත්වී තිබේ.
මෙම  ලිපිනය ඔස්සේ නව උබුන්‍ටු බීටා සංස්කරනය ඔබටත් ලබා ගත හැකිය.

lankacews