songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

හසන්තගේ බොරුව




අටපට්ටම වැඩසටහන මෙහෙයවන  හසන්ත හෙට්ටිආරච්චි සම්බන්දයෙන් මේ දිනවල වදී වැඩි කතාබහක් දක්නට ලැබේ.
ඒ ඔහුගේ යුග දිවිය සම්බන්දවයි.
ආරංචි මාර්ග අනුව ඔහුගේ විවාහය දෙදරා ගොස් ඇති නමුත් හසන්ත හෙට්ටිආරච්චි පවසන්නේ එය අමුලික බොරුවක් බවයි .

මෙම මස පසුගිය සතියේ (11) පැවති දොරමඩලාව වැඩසටහනේදී හසන්ත 
හෙට්ටිආරච්චි ප්‍රකාශ කර සිටියේ එම පුවත අමුලික බොරු බවත් තමන් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගත් බවත් යනුවෙනි.

එදින වැඩසටහනම මේ සදහා වෙන්වී තිබුණි.
එලෙසම එම පුවත පල කල එක් වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගත් බව පවසමින් ලැබුන ඊ -මේල් ලිපියක්ද හසන්ත හසන්ත හෙට්ටිආරච්චි විසින් දොරමඩලාවේදී පෙන්වනු ලැබුවා.

No comments:

Post a Comment