
Custom Search
කුමාර සංගක්කාරත් දේශපාලනයට
ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයකුවන කුමාර සංගක්කාරත් දේශපාලනයට පිවිසෙන බවට පසුගිය දිනවල කට කතා පැතිරුණා.ඔහු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින බවට රාවය පැතිරී ගියත් මේ ආකාරයෙන්ම වයඹ පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් මහේල ජයවර්ධන තරග වදින බවට මිට වසර කීපයකට පෙර රාවයක් පැතිරී ගියා.මෙහි ඇත්ත නැත්ත තව දවස් දෙකක් තුනක් ඇතුලත දැනගන්නට හැකිවේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තරග කර පරාජයට පත් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කර තිබෙනවා. කුමාර සංගක්කාරත් දේශපාලනය ලගදීම එක්වෙයයි බොහෝදෙනාගේ මතය වී ඇත.