ප‍්‍රමාණවත් පරිදි දේශණ ශාලා පහසුකම් නොමැතිවීම හේතුවෙන් මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ වර්ෂාර්ධ පරීක්‍ෂණය මිහින්තලය මහා විද්‍යාලයේ පැවැත්වෙන බව රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.විශ්ව විද්‍යාල ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන විභාගයක් වැනි කටයුත්තක් සුළුපටු ලෙස නොහැකි අතර මෙවැනි ක‍්‍රියා හේතුවෙන් විශ්ව විද්‍යාල උපාධිය හෑල්ලූ වන බවද එම සංගමය පවසයි.උපාධියට පරිබාහිරව වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමද අවම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව වන උපාධයද පහත් තත්වයකට ඇද වැටී ඇති බවත් එය සිසු ජීවිත අඳුරේ හෙලීමක් බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.
lankacnews