songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

කිලෝමීටර 670වක Trail පාගමන

ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම
 වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම්
 සැලසීමට ඩොලර් මිලියන 2 ක මුදල් 
ප්‍රමාණයක් සෝයා  ගැනීමේ අරමුණින්
 ශ්‍රී ලංකා ක්‍රිකට් එක්වී තිබෙනවා.ඒ සදහා 
සංවිධානය කල පාගමන  කිලෝමීටර 670 
දුර වන අතර දකුණේ දෙවුන්දර සිට උතුරේ පේදුරු තුඩුවට ගමන් කරනු ඇත.සියලුම ලාංකිකයන්ට සහභාගී විය හැකි අතර දිනකට  කිලෝමීටර 25-30 අතර දුරක් පා ගමනේ යෙදෙයි. ඔබත් සහභාගී වීමට කැමැති නම් 071-3827025 අංකය අමතන්න. මේ සදහා ට්.එම් දිල්ෂාන් , මහේල ජයවර්ධන ,දමයන්ති දර්ශා තනාදිපතිවරුන් ලෙස කටයුතු කරයි.



                                                    තව කියවන්න (පින්තුර )>>>>

No comments:

Post a Comment