songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

ගණිකා නිළියන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

ගණිකා වෘත්තියේ යෙදී සිටින තවත් නිළියන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනු ලබන පොලිස් කණ්ඩායම මහජන සහාය අපේක්ෂා කරති.
මේවන විට ගණිකා වෘත්තියේ නියැලෙන තවත් නිළියන් 20දෙනෙකුගේ පමණ තොරතුරු අනාවරණය වී ඇතැයි ද වාර්තා වෙයි.
එසේම පොලිසිය ජනතාවට දැනුම් දෙනුයේ තම ප‍්‍රදේශයේ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාර හෝ ඒවාට සම්බන්ධ අය සිටීනම් වහාම දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් අදාළ තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට සූදානම් බවත්ය.
‘සාවිත‍්‍රී මැඩම්’ නම් වූ තැනැත්තියගේ මෙහෙයවීම යටතේ තවත් ප‍්‍රසිද්ධ නිළියන් තිදෙනෙකුගේ සහාය ඇතිව තවත් නිළියන් 20ක් පමණ ගණිකා වෘත්තියේ නිරත බවට තොරතුරු ලැබී ඇති අතර එම කටයුත්ත බාරව පිරිමි තැරැව්කරුවන් කිහිප දෙනෙකු ද සිටින බවටද අනාවරණය කර ගෙන ඇත.
මොවුන් මෙම සේවාව ලබා දෙනුයේ ඉතා ඉහළ පෙළේ ගැනුම්කරුවන්ට බවටද තොරතුරු හෙළිවී තිබේ.
මීට ප‍්‍රථම ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගැණුනු ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනා සමග සොයා ගත් ඔවුන්ගේ තැරැව්කරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇත.

 -lankapuvath 
                                                                   තව කියවන්න (පින්තුර )>>>>