HotGossip9
songs
gossips
mobile tunes
images
new films
නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search
ජෙට් ලී + කොයිරාල ලංකාවට
අන්තර් ජාතික බෞද්ධ චිත්‍රපට උළෙල මෙම මස 18 සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.එය පැවැත්වීම ලංකාවට මහත් ගෞරවයකි. ඒ වෙනුවෙන් අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් බෞද්ධයන් රැසක් ලංකාවට පැමිණීමට නියමතයි.ඒ සදහා හොලිවුඩ් සටන් නළු ජෙට් ලී හා බොලිවුඩ් නිලි මනිෂා කොයිරාල සහභාගී වේ.මනිෂා කොයිරාල දැනටමත් ලංකාවට පැමිණ ඇති අතර අරලිය ගහ මන්දිරයේ පවතී දන්සලකටද ඇය සහභාගී වුවාය.
Newer Post
Older Post
Home