songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

ලන්ඩනයේ කොටි බස්



කලින් 138 බස් ගැන කතා කලා පමණි.දැන් ලන්ඩන් කොටි බස්.එල්.ට්.ට්.ඊ සංවිධානය එංගලන්තයේ තහනම් කලත් තවමත්  එසේ  සිදුවී  නැති  බවට  කදිම  උදාහරණයක්  අද  වාර්තාවේ .එංගලන්තයේ  පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩ පිරිසක් විසින් පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසලක බස් රියක රුපයක් මෙහි දැක්වේ.මෙම බස් රථයේ L77E UK නමැති ලියාපදිංචි අංකයයි.එය බැලු බැල්මට පෙනෙනුයේ LTTE UK ලෙසයි.එලෙසම ලංකා සිතියමද කොටි සලකුනද මෙහි ඇතුලත් වේ.