songs        gossips        mobile tunes         images         new films

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේදී රු 18000 ක් ගිලා දමයි. ශ්‍රී ලංකාවේ පිලිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් යාපනය රෝහලට පහසුකම් සැපයේ. හසන්ත හෙට්ටිආරච්චිගේ අලුත්ම අලුත් දඩිබිඩිස් වැඩ තිළිණ කණ්ඩම්බි ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.චාමර කපුගෙදර සහ චාමර සිල්වා නැවතත්.ගණිකාවන් වන ශ්‍රී ලංකාවේ තවත් නිලියක් අත්අඩංගුවට ගැනේ.
Custom Search

138 මාර්ගයටත් සුඛෝපභෝගී බස්

මොරටුව කොලඹ 100 බස් මාර්ගයේ ක්‍රියාත්මක වූ   සුඛෝපභෝගී බුස් සේවාව දැන්  කොට්ටාව සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. හෙට සිට මෙම බස් සේවය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්වේ. කොළඹ ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම සුඛෝපභෝගී බස් සේවය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සාර්ථකථත්වය හේතුවෙන් කොට්ටාව සිට කොළඹ දක්වා මෙම බස් සේවය ආරම්භ කරන බව ලංකා ගමන් ගමන මණ්ඩලය සඳහන් කරයි. නමුත් සාමාන්‍ය බස්  ගාස්තුව මෙන් 2 ය කරෙනු ඇත. ඉතා ඉහල පහසුකම් වලින් යුක්ත මෙම බස් රථය ඉදිරි කාලයේ දී තවත් මාර් 3ක මෙම සුඛෝ‍පභෝගී බස් සේවය ක්‍රියාත්මක කරන බව ද සඳහන්වේ.